Frequently Questions

ඔබට අවශ්‍ය අමතර කොටස ඉක්මනින් සොයා ගැනීම සඳහා එම අමතර කොටසට අදාළ නිවැරදි වාහන මාදිලිය චැසි අංකය එන්ජින් අංකය නිශ්පාදිත වර්ෂය යන සියල්ලම හෝ එකක් හෝ කිහිපයක් ඔබට අවශ්‍ය අමතර කොටස් නාමය හා තුළට යොමු කිරීම මගින් ඉක්මනින් හා පහසුවෙන් ඔබට අවශ්‍ය අයිතමයන් සොයාගත හැකිවනු ඇත

“Browse Categories” වලට පිවිසීමෙන් ඔබට අවශ්‍ය සියලුම භාණ්ඩ තෝරා ගැනීමේ හැකියාව පවතී .

“Contact Us” තුළ ඇති ෆෝමය පුරාවා හෝ දුරකතන මාර්ගයෙන් හා ඊමේල් මාරගයෙන් ඔබට අප වෙත ඔබගේ අවශ්‍යතාව යොමුකිරීමේ හැකියාව පවතී

ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන එහි ඇති “Add to Cart”  බටනය මගින් ඔබගේ අවශ්‍ය භාණ්ඩ එකක් හෝ කිහිපයක් ඔබගේ “My Cart”  තුලට එක් කර ගැනීමෙන් පසුව “My Cart” තුළ ඇති “Check Out” බටනය මගින් ඔබගේ ඇනවුම අප වෙත එවීමේ හැකියාව පවතී , ඔබගේ ඇනවුම අප වෙත ලැබුනු පසු අප නියෝජිතයෙක් ඔබව සම්බන්ධ කර ගැනීමෙන් පසුව ඇනවුම ස්ථිර කරනු ඇත